Thursday, July 9, 2015

මට නොවේ ඔබ ආදරේ කළේ - නිමල් ගුණසේකර

Mata nowe oba adare kale - Nimal Gunasekera

මට නොවේ
ඔබ ආදරේ කළේ
මගෙන් ලද ආදරයට පමණයි
ඔබ ආදරේ කළේ...//

පෙර සැන්දෑවක ඔබ හමුවන්නට
මා නොපැමිණි දවසේ
පසු දා තරහින් නොදොඩා හිටියේ
කිම ද කියන් ළඳුනේ
ආදරේ නම්...

මට නොවේ.....

පුංචි පුතා අපෙ ලොවට එකතු වී
මව් පදවිය ලද දා
මා අමතක කොට සුරතල් බැලුවේ
කිම ද කියන් ළඳුනේ
ආදරේ නම්...

මට නොවේ.....

ගායනය: නිමල් ගුණසේකර



No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...