Sunday, July 12, 2015

සුළඟේ ලෙලෙනා - ශාලිත අබේවික්‍රම

Sulange Lelena - Shalitha Abeywickrama

සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත - වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ...//

ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
සැම දෙන එක පංතිය විලසේ
අප පොත්වල දුටු - රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැව්වේ...

සුළඟේ ලෙලෙනා.....//

සාම ල අමර ල - පොත් තුළ තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේ ම පාසල අපේ ම මල් විය
එදවස් අප හට නැත ආයේ...

සුළඟේ ලෙලෙනා.....//

ගායනය - ශාලිත අබේවික්‍රම
 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...