Wednesday, July 29, 2015

මට මෑණි වගේ - මනෝජ් ප්‍රනාන්දු

Mata Mani Wage - Manoj Fernando

මට මෑණි වගේ - මට පියා වගේ
මට ආදර මගේ ලංකා
ආගම ද මගේ - ජාතිය ද මගේ
මට ඉහළයි සිරි ලංකා...//

අපි දරු දැරියෝ - අපි සොහොයුරියෝ
අපි සොහෝයුරෝ - එක මව් සෙවණේ ලංකා...
අප වැඩිහිටියෝ - හැම එකමුතු වී
මැව් මව් රට සිරි ලංකා

මට මෑණි වගේ.....

අපි දරු දැරියෝ - මුළු ඉතිහාසේ
ලොව දිනුවා සේ - ජය ජය දී සිරි ලංකා
අපි පොඩි දරුවෝ - දින දින බැබලී
මතු රජ වන සිරි ලංකා

මට මෑණි වගේ.....

ගායනය : මනෝජ් ප්‍රනාන්දු
ගී පද :  ආචාර්ය අජන්ත රණසිංහ

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...