Monday, July 6, 2015

ඇරඹුම ම කඳුළක් වෙලා - කසුන් කල්හාර

Aranbuma ma Kandulak Wela - Kasun Kalhara

ඇරඹුම ම කඳුළක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුර ත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

දුක් බරව කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පසඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ශෝකාන්තය එනතුරා
එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුම ම කඳුළක් වෙලා.....

ගායනය: කසුන් කල්හාර
ගී පද: දිලීප අබේසේකර

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...