Monday, July 27, 2015

හදවත ඉල්ලා - ප්‍රියා සූරියසේන

Hadawatha Illa - Priya Sooriyasena

හදවත ඉල්ලා නොලැබුණ විටදී
දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී
මිතුරියෙ ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමට ද ලතැවී...//

ඔය නෙතු අග රැඳී තිබූ
නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලී
සෙනෙහස කීවා...

හදවත ඉල්ලා.....

මතු අප උපදින භවයේ
යළි හමු වේවා
ඔය නෙතු අග සිසිල දැනී
මට ළං වේවා

හදවත ඉල්ලා.....

ගායනය: ප්‍රියා සූරියසේන

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...