Thursday, July 2, 2015

සුළඟේ පාවී - මිල්ටන් මල්ලවආරච්චි

Sulange Paavee - Milton Mallawaarachchi

සුළඟේ පාවී... ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්...

පාසලේදි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ වුණේ...

සුළඟේ පාවී.....

ගී පොතේහි මා ලියූ
ශෝක ගීතයේ
උල්පත යි ඔබේ නෙතින්
හෙළූ බැලුම් ප්‍රියේ...

සුළඟේ පාවී.....

ගායනය: මිල්ටන් මල්ලවආරච්චි

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...