Tuesday, July 28, 2015

කවුළු පියන් පත් වහන්න - කසුන් කල්හාර

Kawulu Piyan Path Wasanna - Kasun Kalhara

කවුළු පියන් පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ...//

විලක දුරක මල් පිපුණේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නෙ බඹරුන් කෝමැයි
සඳලු තලාවට පැල්පත දුර නම් බෝමැයි...

කවුළු පියන් පත්.....

කිරි සිනා සලන සඳවත අහසෙ ම රැඳුණාවේ
ඉඟිමරන තරු කැළුම් අහසට නොම පෙනුණාවේ
සිත ඈත අරන් යන විමනේ සඳලු තලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ...

කවුළු පියන් පත්.....

ගායනය: කසුන් කල්හාර
 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...