Wednesday, July 8, 2015

ටජ් මහලක් - එච්.ආර්. ජෝතිපාල

Taj Mahalak - H.R. Jothipala

ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී...

සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන

ටජ් මහලක් තනවන්න නෑ මට.....

මගේ උදානය අමිල නිධානය
ඔබ ම ය ජීවය මිහිරිය දෙසවන

ටජ් මහලක්.....

තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු ඔබය මියෙන තුරු

ටජ් මහලක්.....

ගායනය: එච්.ආර්. ජෝතිපාල
 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...