Oba Ma Hamuwuna Me Ira Handa Yata
ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
කඳුළ සුසුම නොහෙළා නොදොඩා අප
මිරිඟු සයුර වෙත පියමං කළ හැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට.......
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
Subscribe to:
Post Comments (Atom)
ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)
GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...
-
Oba Ma Hamuwuna Me Ira Handa Yata ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට කොතැනක හිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී... මගෙ ළඟ තනියට ඉනු මැනවී... ඔ...
-
Muwa Muktha Latha - Edward Jayakody මුව මුක්තා ලතා පිපි හංසාංගනා විල් නෙළුමාසනෙන් ආ ළඳේ නුඹ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා වර්ණා පෑයෙන්...
-
Mata Mani Wage - Manoj Fernando මට මෑණි වගේ - මට පියා වගේ මට ආදර මගේ ලංකා ආගම ද මගේ - ජාතිය ද මගේ මට ඉහළයි සිරි ලංකා...// අපි දරු දැරියෝ -...
No comments:
Post a Comment