Obe Adare
ඔබේ ආදරේ
දෙවන පෑ තිස් රජ දවසේ
ශිලා ලිපියක් වගේ
ශිලා ලිපියක් වගේ....
අවු වැසි වතුරින් පිඩිත වී
බිඳී තැනින් තැන අකුරු මැකී...//
කියවා ගන්නට බෑ...
වටහා ගන්නට බෑ...//
ඔබේ ආදරේ....
මහ වන වදුලේ අසරණ වී
සියවස් ගණනක් නටඹුන් වී...//
ඉස්පිලි පාපිලි නෑ...
බෙදුණු වදන් වැකි නෑ... //
ඔබේ ආදරේ.......
ගායනය: මර්වින් පෙරේරා
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: පුණ්‍යසිරි මහවත්ත
Subscribe to:
Post Comments (Atom)
ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)
GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...
-
Sililara Sitha Nayana - Athula Adhikari සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දූවිලි සරනා සෙවණැ...
-
Punchi Dangakariye - Senanayake Weraliyadda පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ කිම ද රණ තිසර ලියතඹර පෙති ගිලිහියේ කවුරුන් ද මල් වයසෙ ...
-
Aradhana - W. D. Amaradeva ආරාධනා... ආරාධනා... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන ය...
No comments:
Post a Comment