MALAK WUNE AYI NUBA MATA
මලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සදන
එනමුදු සිප ගන්නට තහනම්...
විලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...
පහන් තාරකාවක් සේ
ජීවිතයේ මග කීව ද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්
කියන්න...
මලක් වුණේ ඇයි නුඹ මට....
සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිවුව ද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින්
කියන්න....
මලක් වුණේ ඇයි නුඹ මට....
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සමන් අතාවුදහෙට්ටි
Subscribe to:
Post Comments (Atom)
ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)
GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...
-
Oba Ma Hamuwuna Me Ira Handa Yata ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට කොතැනක හිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී... මගෙ ළඟ තනියට ඉනු මැනවී... ඔ...
-
Muwa Muktha Latha - Edward Jayakody මුව මුක්තා ලතා පිපි හංසාංගනා විල් නෙළුමාසනෙන් ආ ළඳේ නුඹ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා වර්ණා පෑයෙන්...
-
Mata Mani Wage - Manoj Fernando මට මෑණි වගේ - මට පියා වගේ මට ආදර මගේ ලංකා ආගම ද මගේ - ජාතිය ද මගේ මට ඉහළයි සිරි ලංකා...// අපි දරු දැරියෝ -...
No comments:
Post a Comment