Sanda Ma Ha Sinasuna
සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුණේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ...
පුරා පෝය හඳ අහසට එන විට
මා යනවා බෝ මළුව දිහාවට
බෝ මළුවේ හිඳ පහන් කුළුණු යට
පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට...
සඳ මා හා....
පුරා පෝය හඳ පායන විලසට
ඔබ එනවා බෝ සමිඳු පුදන්නට
නාඳුනනා ලෙස ආපසු යන විට
සුසුම් නැගෙනවා හද උතුරන්නට...
සඳ මා හා.....
ගායනය: ආචාර්ය දයාරත්න රණතුංග
Subscribe to:
Post Comments (Atom)
ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)
GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...
-
Oba Ma Hamuwuna Me Ira Handa Yata ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට කොතැනක හිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී... මගෙ ළඟ තනියට ඉනු මැනවී... ඔ...
-
Muwa Muktha Latha - Edward Jayakody මුව මුක්තා ලතා පිපි හංසාංගනා විල් නෙළුමාසනෙන් ආ ළඳේ නුඹ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා වර්ණා පෑයෙන්...
-
Aradhana - W. D. Amaradeva ආරාධනා... ආරාධනා... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන ය...

No comments:
Post a Comment