Thursday, July 30, 2015

හිරු විකසිත වී - අසංක ප්‍රියමන්ත පීරිස්

Hiru Wikasitha Wee - Asanka Priyamantha Peiris

හිරු විකසිත වී මිය යන පොළොවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නල වන් රුධිරය මව්ගේ
කිරට හැරී කුසගිනි දුරලයි

සමුදු වදන් සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ
ලෝකය බිහි කළ මව්නි මගේ
නුඹේ නමට මුළු ලොවම වඳී

හිරු විකසිත වී.....

හදමඬලේ සෙනෙහස් කඳුළින්
සුදු බුදු රැස් විහිදුණි අහසේ
එවන් මහිමයක් ලොවට උදා කළ
මව්නි ඔබට මුළු ලොව ම ගැතියි

හිරු විකසිත වී.....

ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...