Tuesday, July 7, 2015

අහස සේ ඔබ අනන්ත යි - නන්දා මාලිනී

Ahasa Se Oba Ananthayi - Nanda Malini

අහස සේ ඔබ අනන්ත යි
සයුර සේ ඔබ අනන්ත යි..//
මේ විශ්වයේ මා දකින්නේ
ඔබ මැ පමණයි...ඔබ අනන්ත යි..

වෙණ තතක් හැඩවෙන තැන ත් ඔබ
මධු විතක් උතුරන තැන ත් ඔබ...
තෙළි තුඩක් දැවටෙන තැන ත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැන ත් ඔබ..

අඩ සඳක් සැඟවෙන තැන ත් ඔබ
රළ පෙළක් පෙරළෙන තැන ත් ඔබ..
සිසිලසක් දනවන තැන ත් ‍ඔබ
උණුසුමක් ගෙන දෙන තැන ත් ඔබ..

අහස සේ ඔබ අනන්ත යි...//

ගායනය: නන්දා මාලිනී


No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...