Wednesday, July 29, 2015

මීන නුවන් - සේනානායක වේරලියද්ද

Meena Nuwan Yuga - Senanayake Weraliyadda

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ...//
ගැයු ගී මී බඳුනේ රැඳුණේ...//

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාළ වලා නැග එන්න නබෝ ගැබ...//
බොඳ වී යයි මුදු වදන් එදා...//

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බඹරින්දූ
දෑසේ වෙලී සැඟවෙන්න වගෙයි අද...//
මාලවිකා මා බාල ලියේ...//

මීන නුවන්.....

ගායනය: සේනානායක වේරලියද්ද
ගී පද: කපිල කුමාර කාලිංග

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...