Wednesday, July 22, 2015

සංසාර සාගරේ - නන්දා මාලනී

Sansara Sagare - Nanda Malani

සංසාර සාගරේ - ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමී
ඔබ නිසා පදවන්නෙමී...

ප්‍රදීපාගාරයක ආලෝක වළල්ලක් එවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි - මං ලකුණු දල්වන්න
නැන්ගුරම් ලන තැනක - පෙනෙන සේ ඔබ ඉන්න...

සංසාර සාගරේ...//

වෙරළ වෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී...
දුර්ග වූ ගමන් මග - විඩා ගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න - මා සමග එක්වන්න

සංසාර සාගරේ...//

ගායනය: නන්දා මාලිනී
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...