Thursday, July 2, 2015

මා ඔබ ළඟ අම්මේ - රූකාන්ත ගුණතිලක

Ukulata Nawath - Rookantha Gunathilaka

මා ඔබ ළඟ අම්මේ...

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ...
මා ඔබ ළඟ අම්මේ...

කටුකොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට සෙවණැල්ලක් වෙයි
සුවඳ ඔබේ අම්මේ
මා ඔබ ළඟ අම්මේ...

උකුලට නාවත්.....

අත පය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවණේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ළඟ අම්මේ...

ගායනය: රූකාන්ත ගුණතිලක

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...