Tuesday, July 21, 2015

සිතින් මා නොසැලී සිටිද්දී - ටී.එම්. ජයරත්න

Sithin Ma Nosalee Sitiddee - T.M. Jayaratne

සිතින් මා නොසැලී සිටිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනූ මැනැවී

තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුණු මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ

සිතින් මා නොසැලී සිටිද්දී.....

තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබඳේ

සිතින් මා නොසැලී සිටිද්දී.....

ගායනය: ටී.එම්. ජයරත්න

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...