RUWAK ADENAWA
කපුගේ: රුවක් ඇදෙනවා - කවුදෝ එනවා
මීවිත ඇඳිරිය - දෑස වසනවා
දිවුල්: හද පොදි බැඳි දුක - දියකර පා කර
ඔබේ ලොවට මා - මොහොතින් එනවා....
කපුගේ: සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ
දිවුල්: නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ..
දිවුල්: නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දලු ලා එනවා
කපුගේ: අවන්හලේ මීවිත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා...
රුවක් ඇදෙනවා....
ගායනය - ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - මහින්ද දිසානායක
සංගීතය - ගුණදාස කපුගේ
Subscribe to:
Post Comments (Atom)
ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)
GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...
-
Aradhana - W. D. Amaradeva ආරාධනා... ආරාධනා... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන ය...
-
Punchi Dangakariye - Senanayake Weraliyadda පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ කිම ද රණ තිසර ලියතඹර පෙති ගිලිහියේ කවුරුන් ද මල් වයසෙ ...
-
Oba Ma Hamuwuna Me Ira Handa Yata ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට කොතැනක හිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී... මගෙ ළඟ තනියට ඉනු මැනවී... ඔ...
No comments:
Post a Comment