RUWAK ADENAWA
කපුගේ: රුවක් ඇදෙනවා - කවුදෝ එනවා
මීවිත ඇඳිරිය - දෑස වසනවා
දිවුල්: හද පොදි බැඳි දුක - දියකර පා කර
ඔබේ ලොවට මා - මොහොතින් එනවා....
කපුගේ: සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ
දිවුල්: නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ..
දිවුල්: නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දලු ලා එනවා
කපුගේ: අවන්හලේ මීවිත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා...
රුවක් ඇදෙනවා....
ගායනය - ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - මහින්ද දිසානායක
සංගීතය - ගුණදාස කපුගේ
Subscribe to:
Post Comments (Atom)
ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)
GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...
-
Sililara Sitha Nayana - Athula Adhikari සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දූවිලි සරනා සෙවණැ...
-
Punchi Dangakariye - Senanayake Weraliyadda පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ කිම ද රණ තිසර ලියතඹර පෙති ගිලිහියේ කවුරුන් ද මල් වයසෙ ...
-
Aradhana - W. D. Amaradeva ආරාධනා... ආරාධනා... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන ය...
No comments:
Post a Comment