දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුළේ හංගාගෙන මා
ඔබ සිටියා අම්මේ....
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ.....
නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇළේ නැම්මේ...
ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ....
කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ අඬලනකොට
ඔටුන්න බිම දා දුවගෙන එන්න ද එක පිම්මේ...
මං එන තුරු ඉඳිකඩ ළඟ ඉන්නවා ද අම්මේ....
ගායනය: විශාරද ගුණදාස කපුගේ
පද රචනය: රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
Subscribe to:
Post Comments (Atom)
ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)
GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...
-
Oba Ma Hamuwuna Me Ira Handa Yata ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට කොතැනක හිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී... මගෙ ළඟ තනියට ඉනු මැනවී... ඔ...
-
Muwa Muktha Latha - Edward Jayakody මුව මුක්තා ලතා පිපි හංසාංගනා විල් නෙළුමාසනෙන් ආ ළඳේ නුඹ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා වර්ණා පෑයෙන්...
-
Mata Mani Wage - Manoj Fernando මට මෑණි වගේ - මට පියා වගේ මට ආදර මගේ ලංකා ආගම ද මගේ - ජාතිය ද මගේ මට ඉහළයි සිරි ලංකා...// අපි දරු දැරියෝ -...
No comments:
Post a Comment