Thursday, February 15, 2018

දඟගෙයි දඬුවම් - විජය කුමාරතුංග

Danga Geyi Danduwam - Vijaya Kumarathunge

දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
අළුගෝසුවනේ එල්ලාපන් 
අළුගෝසුවනේ එල්ලාපන් 
කටු ඉඹුලේ අප එල්ලාපන් 

යුක්තිය උදෙසා කෑ මොර දීමයි...//
දඟගෙයි ලෑමට අප සැම කළ පව 
මුඛවාඩම් බැඳ එකෙකු නසන කල 
දනිව් සුවහසක් තව උපදින බව...

වරදට එරෙහිව අවි ඔසවන්නේ...// 
රටකට දැයකට හිත ඇති මිනිසුන් 
ශාන්තිවාදී තපස් රකින්නේ 
පිට කොඳු බිඳගත් ඔළමොළ නිවටුන්...

දඟගෙයි දඬුවම්.....

ගායනය: විජය කුමාරතුංග
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ගුණදාස කපුගේ

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...